Friday, August 6, 2010

ඕස්ට්‍රේලියාවටත් බුදු දහම...


ඔබ බටහිර ඕස්ට්‍රලියාවේ ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්ථාන ගැන දන්නවාද?





එහෙම නැතිනම්
ලොව සුපතල අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගැන දන්නවාද?


Ajahn Brahm Dhamma Talk Podcast 

 Ajahn Brahm videos




ඔබ බොදුනුවකු වශයෙන් මේවා දැනගත යුතුයි නේද?
ඕස්ට්‍රේලියාවේ මනාව සංවිධානය වූ බෞද්ධ පිරිස් සිටිනා බව ඔබ දැනගත යුතුමයි.



ඕස්ට්‍රේලියාවෙ අය ඔයාල දන්නෙ නැති වුණාට ගොඩක් පින්කම් කරග්න්න බවකුයි පේන්නෙ.

මේ වටිනා තොරතුරු අන්තර්ජාලය තුළ පිරික්සා බැලීමට ඔබගේ වටිනා කාලයෙන් මදක් වැය කළාට පාඩුවක් නම් වෙන එකක් නෑ.
අජාන් චා හිමියන් ගැනත් ඔබ දැනගත යුතුමයි. ඒ ගැන පස්සෙ කියන්නම්.







මේ කොහේදැයි ඔබ දන්නවාද?

මේ පන්සල ටිකක් අමුතුයි වගේ නේද?

විදේශීය හිමිවරුත් වැඩ ඉන්න බවක් නේද පෙනෙන්නේ.
ඇත්තටම මේ කොහේද?


මේ තමයි එංගලන්තයේ සුප්‍රසිද්ධ අමරාවතී විහාරය.

වැඩි විස්තර පස්සෙ කියන්නම්.

මේ තියෙන්නෙ කුටියක්

ඔබ අමරාවතී විහාරය ගැනමීට පෙර දැන සිටියේ නැද්ද?


තවත් වටිනා තොරතුරු ඉදිරියේදී කියවන්න ලැබේවි.